නවතම පුවත්

ප්‍රංශයේ කොරෝනා සීමා ලබන මාසයේ ලිහිල් වෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවන් ලබන මාසයේ සිට ලිහිල් කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇත.

ඒ අනුව ලබන මැයි මස 11 වනවිට රටේ ජනජීවිතය සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි ර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මාධ්‍ය හරහා අද එරට ජනතාව වෙත පැවසීය .

“පුරවැසියන් නීතිරීති හා නියෝගවලට ගෞරව කරමින් සහ වගකීම් සහගත ලෙස හැසිරුණොත් රටේ ජනජීවිතය මැයි 11 පමණ වෙද්දි සාමාන්‍ය තත්ත්වයට හැරේවි” යයි ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය අමතමින් මෙහිදී අවධාරණය කළේය .

මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ යම් අඩුවක් දක්නට ලැබේන බවද දක්නට ඇති බව ඔහු එහිදී පැවසීය .

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .