දම්පත් රණසිංහ
බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයේ ගින්නක් හටගෙන තිබේ.
එහි කඩදාසි කපා ඉවතලන කොටස් ගබඩා කරන ස්ථානයේ මෙම ගින්න හටගෙන ඇත.
කෙසේවෙතත් මුද්‍රණාලයේ සෙසු කොටස්වලට ගින්නෙන් හානියක්වී නොමැති බව වාර්තා වේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.