මෙරටින් හමුවූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 219 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව යාමත් සමග අද වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 59කි.
වෛරස ආසාදිත මරණ 07ක් වාර්තා මෙරටින් වාර්තා වී ඇත