නවතම පුවත්

මෙරට කොරෝනා රෝගීන් 233 දක්වා වැඩිවෙයි

අසංක

අසංක

අද දිනයේදී ආසාදිතයින් 15 දෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමග මෙරටින් හමුවූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 233 දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 161 දෙනෙකු රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටි.

අද වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 61කි.

වෛරස ආසාදිත මරණ 07ක් වාර්තා මෙරටින් වාර්තා වී ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි