නවතම පුවත්

කිම් ජොං උන් මියගිය වාර්තා බොරු – දකුණු කොරියාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරු කොරියානු නායක කිම් ජොං උන් මහතා මියගොස් ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව

දකුණු කොරියානු රජය තහවුරු කර ඇත.

දකුණු කොරියානු ආරක්ෂක අංශ ජාත්‍යන්තර මාධ්‍ය වෙත අද අනාවරණය කර ඇත්තේ උතුරු කොරියානු නායකයා “ජීවතුන් අතර, සුවෙන් සිටීන” බවයි.

දකුණු කොරියානු ආරක්ෂක අංශ වාර්තාවලට අනුව, කිම් ජොන්ග් උන් උතුරු කොරියාවේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි වොන්සන් නගරයේ විවේකීව ගත කරමින් සිටී.

එසේම එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ උතුරු කොරියාව තුළ කිසිදු විශේෂ යමක් සිදුව නොමැති බවයි

මෙම මස මුලදී කිම් ජොන්ග් උන් හදවත් සැත්කමකට මුහුණ දුන් අතර ඉන්පසු ඔහු මියගොස් ඇති බවට ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කර තිබිණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා