කොරෝනා ආසාදිතයින් 31 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් 21 දෙනෙක් නාවික හමුදා සෙබළුන් බව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
වෛරසය ආසාදිතයින්ගෙන් 6 දෙනෙකු එම නාවිකයින්ගේ සමීපතමයින් වන අතර සෙසු අසාදිතයින් 4 දෙනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බවත් ඔහු සඳහන් කළේය.