නවතම පුවත්

අමෙරිකානු ඖෂධයක් කොරෝනාවට එරෙහිව සාර්ථක වෙයි

අසංක

අසංක

ඇමෙරිකානු සමාගමක් විසින් නිපදවා ඇති ඖෂධයක් මේ වනවිට කොරෝනා වෛරස රෝගයට එරෙහිව යම් සාර්ථකත්වයක් පෙන්නුම කරමින් ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවොසි මහතා සඳහන් කර ඇත.

තම ආයතනය රෝහල් දහසකට අධික සංඛ්‍යාවක් සම්භන්ධ කරගනිමින් මෙම ඖෂධය පිලිබඳ පර්යේෂණයන් සිදුකල බවත් එහිදී මේ ඖෂධය ලබාදුන් කොරෝනා අසාධිතයින් සුවවීමට ගතවන කාලය අඩුවී ඇති බව නිරෙක්ෂණය වන බවත් ඔහු ධවල මන්දිරයේ පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත.

ඒ අනුව මෙම ඖෂධය හරහා , කොරෝනා රෝගියකේ සුවවීමට ගතවන කාලය දින 15 සිට 11 දක්වා අඩුකරගත හැකි බවටද මේ වනවිට දත්ත ලබෙමින් පවතින බව ඇන්තනි මහතා පැවසීය .

එසේම මෙම ඖෂධය ලබාදුන් කොරෝනා රෝගීන් මියයාමේ ප්‍රතිශතයද අඩු මට්ටමක පවතින බවත් ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම ඖෂධය පිලිබඳ අවසන් වාර්තාව කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්න බවද ඔහු මෙහිදී පවසා ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි