නවතම පුවත්

හාමුදුරුවරු කතාකරන්නේ දේශපාලනය මිස බුදුදහම නොවේ ඉතාලියේ සංඝනායක වගේගොඩ සීලානන්ද නාහිමි

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

අපේ බොහෝ හාමුදුරුවරු බුදුමාර්ගය පසෙක දමා දේශපාලන මාර්ගයේ ගමන් ගන්නා නිසා බෞද්ධ සමාජය අයාලේ යන තත්වයකට පත්ව ඇතැයි ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද නාහිමියෝ පවසති.
බොහෝ හිමිවරු ජනාධිපති අගමැති සමග වටමේස සාකච්ජාවලට සහභාගි වුණත් බෞද්ධ ප්‍රශ්න තබා අඩු තරමින් ⁣ළග එන වෙසක් මංගල්‍ය ගැනවත් කතාකරනවා දක්නට නොලැබුණු බවද උන් වහන්සේ කියති.
දේශපාලනය මුල්කරගෙන බුදු මාර්ගය පසෙක දමා බොහෝ හිමිවරුන් ගමන් ගන්නා බව පෙනියැම කනගාටුවට කරුණක් බවද උන් වහන්සේ කියති.
ළග එන වෙසක් මංගල්‍යය නිවෙස්වලටම වි ආගමික වතාවත් කර සමරන ලෙස බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුතු හිමිවරුන් දේශපාලන ප්‍රශ්න පසෙක දමා වෙසක් උත්සවය ගැන ජනතාවට පණිවිඩයක් දෙනවානම් වඩාත්.වටිනවායැයිද උන් වහන්සේ කියති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්