පොහොර ගෙන්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය .
මෙම පොහොර නිසි පරිදි ගොවීන් වෙත බෙදාහැරීම සඳහාද වැඩපිළිවෙලක් සකසන බව ඒ මහතා පැවසීය