නවතම පුවත්

චාවකච්චේරිය EPDP ප්‍රා.මන්ත්‍රීවරයකුට ප්‍රහාරයක්

අසංක

අසංක

 

යාපනය චාවකච්චේරිය ප්‍රාදේශිය සභාවේ ඊ.පී.ඩී.පී. මන්ත්‍රීවරයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ප්‍රහාරයක් කර තිබේ. ඒ ඔහු නීතිවිරෝධි මත්පැන් ජාවාරමකට එරෙහිවීම හේතුවෙන් බව වාර්තා වේ.

ඊයේ වූ මෙම සිදුවීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් රෝහල්ගතව ඇත.

මන්ත්‍රීවරයාට එල්ලවුණු ප්‍රහාරයෙන් පසු ඔහු කණ්ඩායමක් සමග ගොස් ඔහුට පහරදුන් පිරිසටද පහරදී ඇතැයි පොලීසිය කියයි.

මෙම ගැටුමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්