නවතම පුවත්

පක්ෂ ලේකම්වරුන්ගෙ මැකොස හමුව හෙට

අසංක

අසංක

 

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක් හෙට (02) දින පෙ. ව 11.15ට මැතිවරණ මහ ලේකම් කාර්‍යාලයේදී පැවැත්වේ .

කොරෝනා වසංගතය නිසා පවතින සමාජ දුරස්ථකරණ පිළිවෙත අනුව යමින් මේ සඳහා එක් දේශපාලන පක්ෂයකින් එක් නියෝජිතයෙකු පමණක් සහභාගී කරවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ වලින් ඉල්ලා තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි