නවතම පුවත්

ලංකාවෙන් කොරෝනා පොකුරු 31ක්

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය ආසාධිත මෙරට පළමු රෝගියා මාර්තු 11 වෙනිදා හමුවීමත් සමග ගෙවී ගිය කාලය තුළ කොවිඩ් 19 වෛරසය ආසාධිත පොකුරු 31 ක් හමුවී ඇතැයි පොලිස් නීති අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.

එම පොකුරු 31 න් මේ වන විටත් පොකුරු 27 ක් අක්‍රීය කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සමත්ව ඇති බවත් ක්‍රීයාත්මකව පවතින්නේ පොකුරු 04 ක් පමණක් බවත් ඔහු සදහන් කළේය.

එම පොකුරු 04 න්ද පොකුරු 03 ක්ම ඇත්තේ අක්‍රීය තත්වයට පත්වෙමින් බවද අජිත් රෝහණ මහතා පැවැසීය. දැනට සක්‍රීයව පවතින්නේ වැලිසර නාවික හමුදා කදවුරේ පොකුර බවත් ඒ පොකුරත් මේ වන විට ඇත්තේ යම් පාලනයකට නතුකරගෙන බැවින් ඒ ස්මබන්ධයෙන්ද බිය යුතු නැති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

යාපනය, පුත්තලම, ගම්පහ, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්කවලින් මෙම පොකුරු 31 හමුවී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්