නවතම පුවත්

වෙසක් පෝයට නිවෙස්වල රැදෙන්න: තොරණ,දාන,සීල පින්කම් එපා – ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

කොරෝනා නැමැති දරුණු වසංගත තත්ත්වය පදනම් කරගෙන හුදෙක් ජනජිවිතවලට ආරක්ෂාව සැලසිමේ අපේක්ෂාවෙන් මෙවර වෙසක් පුණ්‍යොත්සවය සදහා තොරණ දාන සීල භාවනා පින්කම් නොපවත්වා නිවෙස්වලම රැදි සිටිමින් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරතවන ලෙස ත්‍රෛනිකායික මහානාහිමිපාණන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සදහන්වේ.
වෙසක් පුණ්‍යොත්සව පින්කම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව මහනාහිමිවරුන්ගේ උපදෙස් අනුව බුද්ධශාසන අමත්‍යංශය මගින් බෞද්ධ ජනතාව දැනුවත් කරනු ඇතැයිද මහනාහිමිවරුන්ගේ එම ඒකාබද්ධ නිවෙිදනයේ සදහන්වේ.
තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු පාර්ශවයේ මහනාහිමි, වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානාහිමි, කොටුගොඩ ධම්මාවාස අමරපුර මහ නිකායේ උත්තරිතර මහානාහිමි, නාපාන පේමසිරි ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනාහිමි මෙම ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා ඇත.
එම නිවේදනය පහත දැක්වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි