නවතම පුවත්

සහනාධාර පොහොර වැඩි මිලට වික්කොත් වෙන දේ

අසංක

අසංක

වැඩි මිලට සහනාධාර පොහොර අලෙවි කළොත් අලෙවි නියෝජිතභාවය අහෝසි කරන බව ජාතික පොහොර මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා පවසයි.

පොහොර වර්ග 11ක් රජය විසින් සහනාධාර ලෙස නම් කර ඇති අතර නියමිත මිලට වඩා වැඩියෙන් ඒව අලෙවි කරන්නන් පිළිබඳ මේ වනවිට සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික පොහොර මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා විසින් කළ නිවේදනය පහත දැක්වේ.

2020.05.02වැඩි මිලට සහනාධාර පොහොර අලෙවි කළොත් අලෙවි නියෝජිතභාවය අහෝසි වෙනවා‍ජාතික පොහොර මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ…

Publiée par Department of Government Information – Sri Lanka sur Vendredi 1 mai 2020

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි