ඊයේ දිනට පමණක් කොරෝනා පරීක්ෂණ 1680ක්

Picture of අසංක

අසංක

කොවිඩ්-19 වෛරස පරීක්ෂාව සඳහා  දිනකදී මේ දක්වා කළ වැඩිම පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාවක් එනම්  1681ක් ඊයේ දිනය තුළ සිදු කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසුවේ කොළඹ ජාතික පර්‍යේෂණ ආයතනය මගින් පරීක්ෂණ  650ක් ඊයේ දිනය තුළ පමණක් සිදුකර ඇති බවයි.