නවතම පුවත්

ඇඳිරිනීති ලිහිල් කළත් සීමා තවදුරටත්

අසංක

අසංක

රජය පනවා ඇති ඇඳිරි නීතිය ඇතුළු ඇතැම් සීමා එළඹෙන සතියේ සිට ලිහිල් කෙරුණ ද මහජනතාව තවදුරටත් වෛද්‍ය උපදෙස් අනුවම කටයුතු කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .

. එසේ නොවුනහොත් නව කොරෝනා ව්‍යාප්තය යළිත් වේගවත් වීමටද ඉඩ තිබෙන බව ඔවුන් පෙන්වා දී ඇත.

ඇඳිරි නීතිය කාලය තුළ පුරුදු කරන ලද සංචරණ සීමා කිරීම් හා දුරස්ථභාවය ඉදිරියටත්පවත්වාගෙන යාමට ජනතාව පියවර ගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මාධ්‍ය වෙත අද දන අවධාරණය කර සිටියේය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි