නවතම පුවත්

ලන්ඩනයෙන් 208ක් එති – වැඩිදෙනෙක් මුදල් ගෙවන නිරෝධායනයට

අසංක

අසංක

ගෝලීය නව කොරෝනා වසංගතය හේතුවෙන් ලන්ඩන් නුවර සිටි ලාංකික සිසුන් 208 දෙනෙකු අද අලුයම පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයක් මගින් ඔවුන් මෙරටට ගෙන්වාගෙන තිබුණි.

එක් අයෙකු උණ හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර සෙසු 207 දෙනා නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

සිසුන් සහ ඔවුන්ගේ ගමන් මලු ගුවන්තොටුපලේදී විෂබීජහරණය කරන ලදී.

ඔවුන්ගෙන් බහුතරයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස මුදල් ගෙවා නැවතිය හැකි නිරෝධායනයට රජය වෙත වෙන්කරන ලද හෝටල් තෝරාගෙන තිබුණි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි