නවතම පුවත්

කොරෝනා බෝ නොවෙන්න ඖෂධීය පානයක් බොන්න ටැන්සානියාව සූදානමින්

අසංක

අසංක

නව කොරෝනා ආසාධනයට ප‍්‍රතිකාරයක් ලෙස ශාකමය ඖෂධීය පානයක් සුදුසු බව ටැන්සානියාවේ වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එම පානය විශාල වශයෙන් ,ආනයනය කිරීමටද ටැන්සානියාව සූදානම් වෙමින් සිටී.

මැඩගස්කරය මෙම ශාකමය ඖෂධීය පානය නිෂ්පාදනය කරන ප්‍රධානතම රාජ්‍යයක් වන අතර එරටින් මෙය ආනයනය කිරීම සඳහා ටැන්සානියාවේ ජනාධිපතිවරයා දැනටමත් කටයුතු යොදා ඇත.

මෙම ශාකමය ඖෂධීය පානය නිපදවා ඇත්තේ මැලෙරියාව සඳහා වන ප‍්‍රතිකාර සඳහා යොදා ගැනෙන ශාකයක කොටස්වලිනි.

කෙසේවෙතත් මෙම ශාකමය ඖෂධීය පානය නව කොරෝනා ආසාධනයට ප‍්‍රතිකාරයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ දක්වාත් පිළිගෙන නොමැත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා