නවතම පුවත්

දකුණු කොරියාව පාසල් විවෘත කිරීමට සැරසෙයි

අසංක

අසංක

 

දකුණු කොරියාව ලබන 13 දා සිට එරට පාසල් විවෘත කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් එකවර සියලු පන්ති විවෘත නොකිරීමට එරට අධ්‍යාපන අමාත්‍යාංශය වග බලාගෙන ඇති අතර ඒ අනුව . ලබන ජූනි 1 වැනිදා දක්වා අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇත

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද රැසක් පාසල් තුල ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමටද එරට අධ්‍යාපන අමාත්යංශය කටයුතු යොදා ඇත.

දකුණු කොරියාව මෙලෙස පාසල් විවෘත කිරීමට මතරව ලබන බදාදා සිට සමාජ දුරස්ථභාවයට අදාළ සීමා රැසක්ම ලිහිල් කිරීමට තීරණය කර ඇත.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ කල්දැමුණු බේස්බෝල් සහ පාපන්දු ඇතුළු වෘත්තීය ක්‍රීඩාවල නව තරගවාරය මේ සතියේදී ආරම්භ වීමට නියමිතය. එහෙත් ප්‍රේක්ෂයන් සඳහා මෙම තරග විවෘත නොකිරීමට බලධාරීහු තීරණය කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා