නවතම පුවත්

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 12 සිමාව ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිත මරණ අද (05දා උදෑසන වනවිට 69,921 ක් ගත් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

එමෙන්ම එරට තුළ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,212,835 ක් ලෙස ලක්ෂ 12ක සීමාව පසුකර ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

සඳුදා දිනයේ පමණක් එරට සමස්ත ආසාදිත අගයට අලුතින් ආසාදිතයන් 24,713 දෙනෙකු එකතු වී ඇති අතර, මරණ 1,324ක් සිදුව තිබේ. වැඩිම මරණ නිව්යෝක් නගරයෙන් වර්තා වන අතර, එම අගය 19,057කි.

මේ අතර, ඇමෙරිකාවේ වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස 188,027 ක් වේ

වෛරසය හඳුනාගැනීම සඳහා කොවිඩ්-19 පරීක්ෂණ 7,285,178ක් රට තුළ සිදුකර ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වැඩිදුරටත් පවසයි.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි