නවතම පුවත්

කොරෝනා නිසා බ්‍රිතාන්‍යයේ අතරමං වූ ලාංකිකයන් පිරිසක් අදත් දිවයිනට

අසංක

අසංක

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයේ අතමංවී සිටි ශ්‍රී ලාංකිකයින් 194 දෙනෙක් අද අළුයම දිවයිනට පැමිණ තිබේ.

අද අළුයම 3.05 ට පමණ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ බ්‍රිතාන්‍යයේ  හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ විශේෂ ගුවන් යානයෙනි.

මෙම ගුවන් මගීන් ව්‍යාපාරික පංතියේ 18 දෙනෙකු , පිරිමැසුම්දායක පංතියේ 176 දෙනෙකු මෙලෙස පැමිණියහ.

ඔවුන් ගුවන් තොටුපළ තුළට පිවිසීමට පෙර විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි.

ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නීරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි