නවතම පුවත්

ඇඳිරිනීතිය නිසා අතරමං වූ 1000ක් නිවෙස් වෙත

අසංක

අසංක

ඇදිරි නීතීය හේතුවෙන් සිය නිවෙස්වලට යාමට නොහැකිව නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ රැදී සිටි 1030 දෙනෙක් අද (07) ගම්බ්ම්බලා පිටත් කර තිබේ.

බස් රථ 45 කින් ඔවුන් පිටත්කර ‍‍‍‍‍‍‍‍යවාඇත.

මිරිහාන, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, හංවැල්ල, වැලිකඩ, නුගේගොඩ, හෝමාගම, පාදුක්ක, ආදී නුගේගොඩ පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් බල ප්‍රදේශවල රැකියා සදහා සහ ඥාති නිවෙස් වෙත පැමිණි පිරිස් මෙසේ ගම්බිම් බලා පිටත්කර යවා ඇත.

නුවරඑළිය, බදුල්ල, මොණරාගල, හම්බන්තොට, ගාල්ල, මාතර, අනුරාධපුර යන ප්‍රදේශවලට වැඩි බස් සංඛ්‍යාවක් ගොස් තිබේ.

පොලිස් ස්ථානවල ලියාපදිංචි වූවන් මෙසේ ගම්බිම් බලා පිටත්කර හැරීම සිදු කෙරේ.

නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ පමණක් ගම්බිම් බලා යාමට මේ වන විට ලියාපදිංචි වී සිටින පුද්ගලයින් ගණන 177800කි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි