නවතම පුවත්

මෙරට කොරෝනා රෝගීන් 800 පනී

අසංක

අසංක

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 804 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 කි.

හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් හා අශ්‍රිතයින් 400ක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වනවිට මෙරට කොරෝනා ආසාදිත මරණ 9 ක් වාර්තා වී තිබේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි