නවතම පුවත්

විසා බලපත්‍ර නොමැතිව විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට රජයෙන් විශේෂ වැඩ සටහනක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාව සහ මැලේසියාව යන රටවල සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන ඒමට රජය කටයුතු යොදා තිබෙනවා.

එම ශ‍්‍රී ලාංකිකයින් රැගත් ගුවන් යානා එම රටවලින් ලබන 10 වැනිදා ශ‍්‍රී ලංකාව බලා පිටත්වෙනවා.

මේ අතර ඉදිරියේදී බෙලරූස්, ජපානය, මාලදිවයින, බංග්ලාදේශය සහ කුවේට් රාජ්‍ය ආදී රටවලිනුත් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතරම වීසා නොමැතිව රටවල රැදි සිටින පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක වන බවත් සදහන් වේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විවිධ රටවල සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් කි‍්‍රයාත්මකයි. එහිදී විදෙස් රටවල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින්ට ප‍්‍රමුඛ අවධානයක් ලබාදී තිබුණා. පළමුව සාක් රටවල සිටින පිරිස් ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ වූයේ ඒ අනුවයි.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි