නවතම පුවත්

ලොව පුරා සිරවී සිටින ඉන්දියානුවන් ගෙන්වා ගනී

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක සිරවී සිටින ඉන්දියානුවන් ලක්‍ෂ 2 ක් යළි සිය රටට ගෙන්වා ගැනීමට ඉන්දීය රජය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

1990 වසරෙන් පසුව ඉන්දියාව සිදුකරන දැවැන්තම ගලවා ගැනීමේ මෙහෙයුම මෙය වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මීට පෙර ගල්ෆ් යුද සමයේ කුවේටයේ සිටි ඉන්දියානුවන් එක් ලක්‍ෂ 70,000 ක් මෙලෙසම ගෙන්වා ගත් බවද අමාත්යාංශය පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි