ඇඳිරිනීති ලිහිල් කළත් බාර් අරින්නෙ නෑ

Picture of අසංක

අසංක

ඇඳිරි නීතිය එළඹෙන සඳුදා සිට ලිහිල් කලද සුරාසැල් තවදුරටත් වසා තැබීමට රජය අවධානය යොමු කර ඇත.

නැවත වරක් සුරා සල් විවෘත කිරීම හරහා සමාජ දුරස්ත්කරන ක්‍රිය්වලියට බාධා එල්ලවේද යන්න ගැන මෙහිදී රජය විශේෂයෙන් අවධානය යොමු කර ඇති බව වාර්තාවේ.

මීට පෙරද ඇදිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ සුරාසැල් විවෘත කෙරුණු නමුත් ඒවා අසල ජනතාව වැඩි වශයෙන් රැස්වීම හේතුවෙන් පසුව සුරාසැල් වසා දැමීමට තීරණය කළේය .