නවතම පුවත්

නව කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව මිලියන හතර පසු කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසරය මේ වන විට ලොව පුරා ආසාදිත පිරිස මිලියන 4 සීමාව පසු කර ඇති අතර, අද (09දා) උදෑසන පෙ.ව 09.55 වන විට 4,014,265 ක් ලෙස සටහන් විය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයන් ගණන 276,000 පසුකර ඇති අතර, එම අගය මේ වනවිට 276,236 කි.

මීට අමතරව මේ දක්වා වෛරසය ආසාදිතව සුවය ලැබූවන් සංඛ්‍යාව එම විශ්වවිද්‍යාල දත්තවලට අනුව 1,385,559ක් ලෙස අද (09දා) උදෑසන 9.55 වන විට සටහන් විය.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි