නවතම පුවත්

සංචරණ සීමා ලිහිල් කරද්දී ප්‍රවේශමෙන් – WHO

අසංක

අසංක

සංචරණ සීමා ලිහිල් කිරීමේදී ලොව පුරා සියලුම රටවල් එය පියවරෙන් පියවර ඉතා ප්‍රවේශමෙන් සිදුකල යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී

මෙම සීමා හේතුවෙන් බොහෝ පුද්ගලයින් ආර්ථික, සමාජීය සහ මානසික වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව සිටින බැවින් පාලකයින් ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සේවා හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් මහතා සඳහන් කර සිටී .

කොරෝනා වෛරසයට එරෙහිව නිසි ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් සුපුරුදු ජිවන ක්‍රමයෙන් බැහැරව සිටීමට ලොව සියලු දෙනාටම සිදුවෙන බවද රයන් මහතා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවසුවේ කොරෝනා වෛරස් එන්නතක් නිපදවන තෙක් ලොව පුරා ජනතාවගේ ජීවිත “සැලකිය යුතු වෙනස් කිරීමකට” සිදුවෙනු ඇති බවයි.

දැඩි අවධානම් සහිත ප්‍රදේශවල අර්ධ ලෙස පාසැල්, කාර්යාල විවෘත කිරීමේදී වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බවත් ප්‍රසංග සහ ක්‍රීඩා තරග වැනි දෑ යලි පැවැත්වීම මේ අවස්ථාවේදී උචිත නොවන බවත් රයන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි