විදේශිකයන්ගේ වීසා බලපත්‍ර කාලය දීර්ඝ වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව 2020 මැයි මස 12 වන දින සිට 2020 ජූනි මස 11 වන තෙක් දින 30 කින් වීසාවන්හි වලංගු කාලය දීර්ඝ වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව උපදෙස් කීපයක් අනුව ක්‍රියා කරන ලෙස ද දැනුම් දෙනු ඇත. එම උපදෙස් ඇතුළත් නිවේදනය පහත පරිදි වෙයි.