නවතම පුවත්

හෙට සිට ඇඳිරිනීතිය ලිහිල් වුණත් නිරෝධායන නීති දිගටම – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

අසංක

අසංක

රටේ ජන ජීවීතය හා ආයතනික ක්‍රියාකාරිත්වය යථාතත්වයට පත්කිරීම වෙනුවෙන් හෙට (11) සිට ඇඳිරිනීති ලිහිල් කළද ජනතාව නිරෝධායන නීතිවලට අනුව දිගටම කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව මේ වනවිට ගෙවමින් සිටින්නේ පූර්ව කොවිඩ්-19 පශ්චාත් සමය බැවින් අවදානම තවදුරටත් පවතින නිසා පසුගිය කාලයේ ජනතාවට දුන් සෞඛ්‍ය උපදෙස් වඩාත් අවධානයෙන් පිළිපැදිය යුතු බව හෙතෙම අවධාරණය කර සිටියි.

2020.05.10 – හෙට සිට කොවිඩ්19 සීමා යටතේ කටයුතු කළ යුතු ආකාරය

2020.05.10හෙට සිට කොවිඩ් 19 සඳහා පනවා ඇති සීමා යම් තරමකට ලිහිල් වුවද ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් කොවිඩ් 19 තුරන් වී නොමැති බැවින් ඉදිරියේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා #DGI #Government #Information #Department #News #infodprtsl

Publiée par Department of Government Information – Sri Lanka sur Dimanche 10 mai 2020

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි