පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසම හෙට සිට සාක්ෂි විමසයි

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනාධිපති කොමිසම හෙට (13) සිට නැවත සාක්ෂි විභාග හෙට ඇරඹේ.

ඒ අනුව හෙට පෙරවරුවේ කොමිශන් සභාව රැස්වීමට නියමිතයි.

ඉදිරි දින කිහිපය තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ද කොමිසම සාක්ෂි විමසීමට නියමිතව තිබේ.