නවතම පුවත්

විදේශ රැකියා නියෝජිත ආයතන නියාමනය කිරීම සඳහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විදේශ රැකියා නියෝජිත ආයතන නියාමනය කිරීම සඳහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන බව නව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටී.

විදේශ රැකියා නියෝජිතායතන හරහා සිදුවන අක්‍රමිකතා මැඩලීමේ අරමුණින් මෙම පියවර ගන්න බවද අමාත්‍යවරයා පැවසීය .

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ තම තම ධූරයේ වැඩ භාරගැනීම නිමිත්තෙන් එම අමාත්‍යංශයේදී පැවති උත්සවයකදීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා