මෛත්‍රී හෙට පාස්කු කොමිසමට

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද පත්කරන ලද ජනාධිපති කොමිසමට හෙට දිනයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවා තිබේ.

ඒ සාක්ෂි ලබා ගැනීම සඳහා ය.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා දිනයේ (6) සාක්ෂි විමසීම සඳහා එම කොමිසමට කැඳවා ඇත.