මෙරට කොවිඩ්-19 හේතුවෙන් සිදුවූ මරණ 152 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ කොළඹ, වත්තල සහ මාතලේ ප්‍රදේශවලින් ආසාදිතයින් 3නෙකු මියයාමත් සමගයි.