නවතම පුවත්

ක්‍රිකට් ගැන තීන්දු කිහිපයක් – කොන්ත්‍රාත් දීම දක්ෂතාව අනුව – විනයට මුල් තැන

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව තීන්දු කිහිපයක් ගත් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තේරීම් කමිටුව හා ජාතික පුහුණුකරු හා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

මෙහිී නව තේරීම් කමිටුවක් පත්කිරීම, වඩාත් තරගකාරී දේශීය හා ප්‍රා දේශීය තරගාවලි, විනය හා ක්‍රීඩාකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ප්‍රමුඛතාව දීම, දක්ෂතාව අනුව කොන්ත්‍රාත් පිරිනැමීම හා ප්‍රධාන පුහුණුකරුට සහාය වීමට අධ්‍යක්ෂවරයෙක් හා උපදේශකයෙක් පත්කිරීම වැනි තීරණ මෙහිදී ගත් බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා