මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කර සිටී
ජාතික නිදහස් දිනය මෙවර සැමරෙනුයේ 73 වැනි වරටය. එය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ජාතික නිදහස් දින සැමරුම සඳහා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ඇරඹියේ, 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසුවය.