පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිටු 500ක්

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කරනලද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ කොමිසමේ නිර්දේශ පමණක් පිටු 500ක් පමණ ඇතැයි වාර්තා වේ.

පිටු ලක්ෂයක පමණ වන මෙම සම්පූර්ණ වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදී ඇත.

සබැඳි පුවත්

පිටු ලක්ෂයක පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපති අතට