නැඟෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය ආධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වයට පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.
මේ අනුව කොළඹ වරාය බටහිර පර්යන්තයේ සංවර්ධනයට ඉන්දියාව සහ ජපානය සමඟ වන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අනුව කටයුතු සිදුකිරීමට නියමිතය.