නවතම පුවත්

මෙරට 160000 කට කොවිඩ් එන්නත දී අවසන් .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද උදෑසන වන විට මෙරට තුල  කොවිඩ් එන්නත ලබාදුන් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 160148 ක් ලෙස වාර්තාවිය

.ඒ අනුව ඊයේ (06) පස්වරු 8.30 වනවිට මෙරට  එන්නත ලබාගත් පිරිස  පිළිබඳව  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාව පහත දැක්වේ /

මේ වනවිට එන්නත ලබාගත් සමස්ත සංඛ්‍යාව 160,148කි.

ගත වූ දින කිහිපය පිළිබඳව නැවත විමසා බලන වි⁣ට,

29. 01. 2021 – 5,286 දෙනෙකු

30. 01. 2021 – 32,539 දෙනෙකු

31. 01. 2021 – 21,329 දෙනෙකු

01. 02. 2021 – 36,396 දෙනෙකු

02. 02. 2021 – 23,217 දෙනෙකු

03. 02. 2021 – 21,147 දෙනෙකු

04. 02. 2021 – 6,413 දෙනෙකු

05. 02. 2021 – 9,983 දෙනෙකු

06. 02. 2021 – 3,838 දෙනෙකු එන්නත ලබා ‌ගෙන තිබේ.

ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මෙරටට ලැබුණු අතර කොවිෂීල්ඩ් එන්නත්කරණය පසුගිය ජනවාරි 29 වැනිදා නිල වශයෙන් ආරම්භ විය.

ඒ, කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාතනයේදී ය.

එම එන්නත් වැඩසටහන ආරම්භ කළේ, ඉදිරි පෙළ කොරෝනා මර්දන කටයුතුවල නිරත හමුදා නිලධාරීන් 3 දෙනෙකුට පළමුව එන්නත ලබා දීමෙන් ය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා