නවතම පුවත්

පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ලොකු පුටුව පොලිස් පරීක්ෂක මනෝජ් කුමාරට

අසංක

අසංක

පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නව ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර සමරසේකර මහතා පත්කර තිබේ.

1992 උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ ඒ මහතා 1996 දක්වා පොලිස් විශේෂ කාර්‍ය බලකායේ සේවය කර තිබේ.

අනතුරුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කර ඇති ඔහු 2001 වසරේ ළමා හා කාන්තා ළමා හා කාන්තා කාර්යාංශයට එක්ව ඇති අතර ඔහු උසස්වීම් ලබන විට වසර 20ක පමණ ළමා හා කාන්තා කාර්යාංශයේ සේවය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය මගින් පවත්වන ලද ළමා අපයෝජන හා ළමා ලිංගික සේවය සම්බන්ධයෙන් ද ඔහු විශේෂ පාඨමාලාවක් හදාරා ඇති අතර ජයවර්ධනපුර විශ්ව විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාධාරි යෙකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්