නවතම පුවත්

අමෙරිකාව යළි UNHRC වෙට පැමිණීම ලංකාවට අහිතකරයි!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

අමෙරිකාව යළිත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් සමග එක්වීමත් සමග  මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි බලපෑම් ඉහළ යා හැකි  බව  නීතීඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා  මහතා ප්‍රකාශ කර සිටී .

 

ඒ අනුව මානව හිමිකම් වර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් සම්භන්ධව ඇමෙරිකාවද ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව නිසි ලෙස දැනුවත් කිරීමට ශ්‍රී ලංකා රජය වහා පියවර ගත යුතුව ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

 

එසේ නොවුඅහොත් දැනට මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙරටට එරෙහිව ඉදිරිපත්කර ඇති යෝජනාවට වඩා බරපතල යෝජනාවක් මෙම ඇමෙරිකාව ප්‍රමුඛ  රටවල් වෙතින් ඉදිරිපත්විය හැකි බවද ඔහු අනතුරු අඟවා සිටියේය .

 

මෙම තර්ජනයන්ට මුහුනදීමේදී  ඉන්දියාවේ සහයෝගීතාවය ද ශ්‍රී ලංකාවට අතිශය  වැදගත් බව ඔහු පැවසීය .

 

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !