නවතම පුවත්

කළුතර පොලිස්  කොවිඩ් රෝහල ඉවත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

 

කළුතර කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ පොලිස් නිලධාරීන්ගේ කොවිඩ් රෝහල ඊයේ සිට ඉවත් කර තිබේ.

 

මෙම රෝහල හබරාදූවේ පිහිටි කොවිඩ් රෝහල සමග ඒකාබද්ධ කර ඇත.

 

ඊට හේතුව ලෙස සඳහන් වන්නේ ශ්‍රී ලංකා පොලිසියට නව නිලධාරීන් වැඩි ප්‍රමානයක් බඳවා ගැනීමට නියමිතව ඇති බැවින් එම පොලිස් පුහුණුව සඳහා ඉඩකඩ මද වීම හේතුවෙන් මෙම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිදහස් කරගැනීමට කොවිඩ් රෝහල ඉවත් කර ඇත.

 

මාස 6 කට පෙර 6කට පෙර පිහිටුවන ලද මෙම කොවිඩ්  රෝහලේ පොලිස් නිලධාරීන්  1100ක් කොවිඩ් ප්‍රතිකාර ලබා ඇත.

 

දැනට ශ්‍රී ලංකා  පොලිසියේ කොවිඩ්  රෝහල් තුනක් ස්ථාපිත කර ඇත.

 

ඒ කුණ්ඩසාලේ, හබරාදුව සහ කළුතර covid රෝහල් ය.

 

සෙසු කොවිඩ්  රෝහල් දෙකම තවදුරටත් ක්‍රියාත්මක වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා