නවතම පුවත්

කටානේ නිවසකින් ගිනිඅවි හා පතොරම් විශාල තොගයක් අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

 

විශේෂ කාර්ය බලකාය විසින් කටාන පොලිස් වසමේ මිරිස්වත්ත දෙමංහංදිය ප්‍රදේශයේ නිවසක සිදුකරන ලද වැටලීමකදී ,පිස්තෝල දෙකක් සහ තවත් ගිනිඅවි හයක් සහ පතොරම් දහසකට අධික තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු පොලීසියට පවසා ඇත්තෙ මේවා සඳහා බලපත්‍ර ඇති බවය.

 

අක්කර 50ක පමණ පොල්වත්තක් මැද පිහිටි නිවසක තිබි වැටලීමේදී නැමැති 41 හැවිරිදි  මුස්ලිම් ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ඇතුළු අවිආයුධ කටාන  පොලිසියට භාරදී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා