මාර්තු 01 සිට දෛනිකව ලක්‍ෂ 6කට කොරෝනා එන්නත .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන මාර්තු 01 සිට දෛනිකව ලක්ෂ 6 ක පිරිසකට  කොරෝනා මර්දන එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී ..

ඊට අදාළ මූලික යටිතල පහසුකම් මේ වනවිටත් සකස් කරමින් ඇතැයිද  කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය ,

.ලේකම්වරයා සඳහන් කළේ, එන්නත් මාත්‍රා තොග මෙරටට ලැබෙන ප්‍රමාණ අනුව මෙම ක්‍රියාවලිය තවදුරටත් කාර්යක්‍ෂම කිරීමට කටයුතු යොදන බවයි  .

ලබන මාර්තු 01 වැනිදා සිට දිවයිනේ මධ්‍යස්ථාන 4000 කදී කොරෝනා මර්දන එන්නත් ලබා දීමට නියමිත බවද ඒ මහතා පැවසීය