නවතම පුවත්

මුරලි , වාස් , ඩිල්ශාන් , රසල් යලි ක්‍රිකට් පිටියට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඞ් යළි ක‍්‍රිකට් පිටියේ ක‍්‍රීඩා කරන අයුරු දැක ගැනීමේ අවස්ථාව පේ‍්‍රක්ෂකයින්ට උදා වී ඇත.

. ඒ, මාර්ග ආරක්ෂාව ප‍්‍රවර්දනය කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන රෝඞ් සේෆ්ටි වර්ල්ඞ් සීරියස් තරගාවලියේදීය

මෙම තරගාවලියේ පළමු අදියර ඉකුත් වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට කටයුතු කෙරින . ඒ, කොරෝනා වසංගතය හේතුවෙනි . ඒ අනුව මෙම තරගාවලියේ ඉතිරි තරග ලබන මාර්තු 2 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත. තරගාවලියේ සියලූ තරග ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතව තිබෙ.

ඉන්දියාව, ශී‍්‍ර ලංකාව, ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් නියෝජනය කරමින් ප‍්‍රවීණ කී‍්‍රඩකයින් මෙම තරගාවලියට එක්වේ. ඒ අනුව සචීන් ටෙන්ඩුල්කාර්, මුත්තයියා මුරලිදරන්, බ‍්‍රයන් ලාරා, විරේන්ද්‍ර ෂෙවාග්, චමින්ද වාස්, රොම්ෂ් කලූවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන් වැනි සුපිරි කි‍්‍රඩකයින් මෙම තරගාවලියට එක්වීමට නියමිතයමුරලි , වාස් , ඩිල්ශාන් .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්