නවතම පුවත්

පාස්කු කොමිසමේ වාර්තාව හෙට කැබිනෙට්ටුවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව හෙට (15) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී .

කැබිනෙට්ටුවට ඉදිරිපත් කරන වාර්තාවේ පිටපත් මේ වනවිට මුද්‍රණය වෙමින් පවතින බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය ..

පාස්කු‍ කොමිසම සිය අවසන් වාර්තාවෙන් ලබා දී ඇති ඇතැම් නිර්දේශ පිළිබඳව මාධ්‍ය මගින් පවා වාර්තා කර තිබුණු අතර පසුගිය දිනවලදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාස්කු කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා