මැතිසබේ හැමෝටම හෙට සිට කොවිඩ් එන්නත

Picture of අසංක

අසංක

COVID-19 එන්නත සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තුව තුළ කොවිඩ් එන්නත් කිරීමේ ක්‍රියාවලිය හෙට (16) සිට සිකුරාදා (19) දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා වයිරස් එන්නත ලබා දිය යුතු බවට තීරණය වී ඇත.