නවතම පුවත්

ගුවන් අභ්‍යාසයකට ලංකාවේ අහස ඉල්ලා නැහැ – ඉන්දියාව

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හමුදා අභ්‍යාසයක් සදහා ශ්‍රී ලංකාවේ ගුවන් අවකාශය යොදා ගැනීමට ඉන්දියාව කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්  අසත්‍ය බව මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටී .

අදාල සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් එම සියලු වාර්තා පදනම් විරහිත බවත්  නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කර ඇත .

තෙවන රටක් සමග කිසිදු ඒකාබද්ධ අභ්‍යාසයකට ශ්‍රී ලංකා ගුවන් අවකාශය යොදා ගැනීම සදහා ඉන්දියාව විසින් මෑත කාලයේදී ඉල්ලීමක් කර නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා