නවතම පුවත්

අලුත්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සඳුදා සිට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සළකා බලා අලුත්ම  සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් එළඹෙන සඳුදා (05 ) දින නිකුත් කිරීමට  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සැලසුම් කර ඇත .

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මෙම මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුව විසින් රටේ කොරෝනා පැතිරීම ඉදිරි දිනවල සමාලෝචනය කෙරෙනු ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනට නිකුත් කරනු ලැබ ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් මුලු දිවයිනට සහ බස්නාහිර පළාතට වෙන වෙනම සෞඛ්‍ය නීති හඳුන්වා දී ඇති අතර ඉදිරියේදී මෙම තත්වය වෙනස් කිරීමට නියමිතව ඇත .

 

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි