නවතම පුවත්

පාන් මිල වැඩි කරන්නේ නෑ – රජය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

පාන් මිල වැඩි කිරීමට රජය කටයුතු නොකරන බව   සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කර සිටී

පාන් ගෙඩියක් පැවැති මිල වන රුපියල් 60 ට තව දුරටත් අළෙවි කරන බවත් ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව මිල වැඩි නොකිරීමට එකඟ වූ බවත් රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා මාධ්‍ය වෙත  පැවසීය.

බේකරි හිමියන් මුහුණ දෙන පාම් තෙල් සහ තවත් ද්‍රව්‍ය කීපයක් සම්බන්ධයෙන් සමූපකාරය හරහා විසඳුම් ලබාදීමට ද මෙහිදී එකඟ වූ බවත් පාන් මිල වැඩි වීම ජනජීවිතයට සෘජු බලපෑමක් කරන නිසා රජය ඊට ,මෙලෙස  මැදිහත් වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පාන් පිටි මිල ඉහළ යෑම නිසා පාන් ගොඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊයේ (30) පවසා තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා